Thursday, November 27, 2008

DEVELOPMENT

¨ජාතික සවියෙන් ගම නැගුම¨ සාර්ථකව

2008 වසරේ ¨ජාතික සවිය - ගම නැගුම¨ වැඩ සටහන යටතේ ව්‍යාපෘති 19 ක කටයුතු ඉතා සාර්ථක අන්දමින් මේ දිනවල සිදු කරමින් පවතී.

ගම්මාන වල තිබූ ඉතා දුෂ්කර මාර්ගයන් සංවර්ධනය තුලින් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සඳහා යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ¨ජාතික සවිය¨ වැඩි අවධානයක් යොමු කොට ඇත.

Monday, November 17, 2008

ආයුබෝවන්......!

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබ සැම සාදරයෙන් පිලිගනිමු