Tuesday, December 30, 2008


ක්‍රීඩාවෙන් ජය ලබයි......


අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිවුවෙනි වරටත් පවත්වනු ලැබූ "හම්බන්තොට දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වොලිබෝල් තරඟාවලියෙන්"තෙවන ස්ථානය ලබා ගැනීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වොලිබෝල් කණ්ඩායම සමත්විය.

Saturday, December 27, 2008

"දෑතේ සවිය" - ග්‍රාම සංවර්ධන ප්‍රදර්ශනය


ජනතාවට වඩාත් සමීප වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන "දෑතේ සවිය" ප්‍රදර්ශනය 2008 - 12 - 30 දවස පුරා ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ, ක්ෂේත්‍ර නිළධාරී අංශයේදී පැවැත්වේ.