ක්රීඩාවෙන් ජය ලබයි......
අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිවුවෙනි වරටත් පවත්වනු ලැබූ "හම්බන්තොට දිස්ත්රික් අන්තර් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය වොලිබෝල් තරඟාවලියෙන්"තෙවන ස්ථානය ලබා ගැනීමට අප ප්රාදේශීය ලේකම් කාර්යාලයීය වොලිබෝල් කණ්ඩායම සමත්විය.
No comments:
Post a Comment