Friday, March 27, 2009






අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයීය අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල දකුණු පළාත්ක්‍රීඩා,ග්‍රාමසංවර්ධන නිවාස,යෞව්වන කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය වී.කේ.ඉන්දික මැතිතුමාගේ ප්‍රධනත්වයෙන් හොරේවෙල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පසුගියදා පවත්වන ලදි.

ගරු දකුණු පළාත් සභා අමාත්‍යතුමාගේ ප්‍රතිපාදන මගින් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීමද මෙදින සිදු කරන ලදි.

No comments: