Sunday, July 17, 2011

දිවි නැගුමෙන් වලස්මුල්ල දිවි නැංවේ....

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිළධාරී වසම් වල දිවි නැගුම වැඩ සටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. ග්‍රාම නිළධාරී වසම් 53 පවුල් 5300 ක ප්‍රමාණයක් දිවි නැගුම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිළධාරීන්. සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් දිවි නැගුම වැඩ සටහනෙහි පහසුකාරකවරුන් ලෙස ක්‍රියා කරනු ලැබේ.
එයට අමතරව කාර්යාලයට අනුබද්ධිත සියළුම ක්ෂේත්‍ර නිළධාරීන් ග්‍රාම නිළධාරී වසම් සඳහා අධීක්ෂණ නිළධාරීන් ලෙස පත්කොට ඇත.

සමාරම්භක උළෙල දා.....



පලා කුළුණක් සකසමින්......


කොම්පෝස්ට් පොහොර සකසමින්......