Sunday, December 4, 2011

අපි ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වුනෙමු.


2011 වර්ෂයේ කළමනාකරන තරගයේදී අප කාර්යාලය ප්‍රථමස්ථානය දිනා ගන්නා ලදි.අප කාර්යාලයේ සියළු දෙනාම කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම මෙයට ප්‍රධාන හේතුවක් විය.ප්‍රාදේශීය පරිපාලනයේදි ජනතාවට කාර්යක්ෂම සහ සුහදශීලී සේවාවක් සැපයීමට ද අප සමත් වී ඇත.


වැඩිදුර පුවත්