2011 වර්ෂයේ කළමනාකරන තරගයේදී අප කාර්යාලය ප්රථමස්ථානය දිනා ගන්නා ලදි.අප කාර්යාලයේ සියළු දෙනාම කණ්ඩායමක් ලෙස ක්රියා කිරීම මෙයට ප්රධාන හේතුවක් විය.ප්රාදේශීය පරිපාලනයේදි ජනතාවට කාර්යක්ෂම සහ සුහදශීලී සේවාවක් සැපයීමට ද අප සමත් වී ඇත.
වැඩිදුර පුවත්
වැඩිදුර පුවත්
No comments:
Post a Comment