Monday, June 22, 2009




ගමින් ගමට" ජංගම සේවාව පහල ඕබඩ විහාරස්ථානයේදී...
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන "ගමින් ගමට" තවත් ජංගම සේවාවක් පසුගියදා පහල ඕබඩ විහාරස්ථානයේදී පවත්වනු ලැබීය.

කාර්යාලයේ නිළධාරීන් ග්‍රාම නිළධාරී වසම් වලට ගොස් මහජනතාවගේ ගැටළු විසඳීම මෙහිදී සිදු කරනු ලබයි.




















No comments: